| <?xml version="1.0" ?> |
| <!DOCTYPE translationbundle> |
| <translationbundle lang="si"> |
| <translation id="1002108253973310084">ප්‍රොටෝකෝලයේ නොගැළපෙන අනුවාදයක් අනාවරණය කර ගන්නා ලදි. කරුණාකර පරිගණක දෙකෙහිම මෘදුකාංගයේ නවතම අනුවාද ඇති බවට තහවුරු කර ගෙන නැවත උත්සාහ කරන්න.</translation> |
| <translation id="1008557486741366299">දැන් නොවේ</translation> |
| <translation id="1201402288615127009">ඊළඟ</translation> |
| <translation id="1297009705180977556"><ph name="HOSTNAME" /> වෙත සබැඳීමේ දෝෂයකි</translation> |
| <translation id="1450760146488584666">ඉල්ලා සිටි වස්තුව නොපවති.</translation> |
| <translation id="1480046233931937785">සම්මාන</translation> |
| <translation id="1520828917794284345">ඩෙස්ස්ටොප් එකට සරිලන පරිදි ප්‍රතිප්‍රමාණය කරන්න</translation> |
| <translation id="1546934824884762070">අනපේක්ෂිත දෝෂයක් හට ගැනිණි. කරුණාකර මෙම ගැටලුව සංවර්ධකයන් වෙත වාර්තා කරන්න.</translation> |
| <translation id="1697532407822776718">ඔබ මුළුමනින් සුදානම්ය!</translation> |
| <translation id="1742469581923031760">සම්බන්ධ වෙමින්…</translation> |
| <translation id="177096447311351977">සේවාදායකයා සඳහා නාලිකාl IP: <ph name="CLIENT_GAIA_IDENTIFIER" /> ip='<ph name="CLIENT_IP_ADDRESS_AND_PORT" />' host_ip='<ph name="HOST_IP_ADDRESS_AND_PORT" />' channel='<ph name="CHANNEL_TYPE" />' connection='<ph name="CONNECTION_TYPE" />'.</translation> |
| <translation id="1897488610212723051">මකන්න</translation> |
| <translation id="2009755455353575666">සම්බන්ධතාව අසාර්ථක</translation> |
| <translation id="2038229918502634450">ප්‍රතිපත්ති වෙනස් කිරීමක් සැලකිල්ලට ගෙන සත්කාරක යළි ආරම්භ කෙරේ.</translation> |
| <translation id="2078880767960296260">අනුග්‍රහ ක්‍රියාවලිය</translation> |
| <translation id="20876857123010370">ට්‍රැක්පෑඩ් ප්‍රකාරය</translation> |
| <translation id="2198363917176605566"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබ 'තිර පටිගත කිරීමේ' අවසරය දීමට අවශ්‍ය වෙයි, එවිට මෙම Mac මත ඇති තිර අන්තර්ගත දුරස්ථ යන්ත්‍රයට යවනු ලැබේ. |
| |
| මෙයට අවසර දීමට, 'තිර පටිගත කිරීමේ' මනාප විවෘත කිරීමට පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කර, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟට ඇති කොටුව ලකුණු කරන්න. |
| |
| '<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation> |
| <translation id="225614027745146050">ආයුබෝවන්</translation> |
| <translation id="2320166752086256636">යතුරු පුවරුව සඟවන්න</translation> |
| <translation id="2359808026110333948">කරගෙන යන්න</translation> |
| <translation id="2366718077645204424">අනුග්‍රාහක වෙත ළඟා විය නොහැකි විය. මීට හේතු විය හැක්කේ ඔබ භාවිතා කරන ජාලයේ වින්‍යාසකරණය වේ.</translation> |
| <translation id="2370754117186920852"><ph name="OPTIONAL_OFFLINE_REASON" /> අවසන් වරට සබැඳිව දැක්කේ <ph name="RELATIVE_TIMESTAMP" />.</translation> |
| <translation id="2504109125669302160"><ph name="PRODUCT_NAME" /> ට 'ප්‍රවේශ්‍යතා' අවසර දෙන්න</translation> |
| <translation id="2509394361235492552"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ විය</translation> |
| <translation id="2540992418118313681">මෙම පරිගණකය බැලීමට හා පාලනයට වෙනත් පරිශීලකයකු හා බෙදාගැනීමට කැමතිද?</translation> |
| <translation id="2579271889603567289">සත්කාරක බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation> |
| <translation id="2599300881200251572">මෙම සේවාව Chrome දුරස්ථ වැඩතල සේවාලාභින්ගෙන් එන සබැඳුම් සබල කරයි.</translation> |
| <translation id="2647232381348739934">Chromoting සේවය</translation> |
| <translation id="2676780859508944670">සිදුවෙමින් පවතී…</translation> |
| <translation id="2699970397166997657">Chromoting</translation> |
| <translation id="2758123043070977469">සත්‍යාපනය කිරීමේ ගැටලුවක් විය, නැවත පුරන්න.</translation> |
| <translation id="2803375539583399270">PIN අංකය ඇතුළත් කරන්න</translation> |
| <translation id="2919669478609886916">ඔබ දැනට මෙම යන්ත්‍රය වෙනත් අයෙකු හා හුවමාරු කර ගනී. ඔබට හුවමාරුව අඛණ්ඩව කිරීමට අවශ්‍යද?</translation> |
| <translation id="2939145106548231838">අනුග්‍රහයා හට තහවුරු කරන්න</translation> |
| <translation id="3027681561976217984">ස්පර්ශ ප්‍රකාරය</translation> |
| <translation id="3106379468611574572">දුරස්ථ පරිගණකය සබඳතා ඉල්ලීම් වෙත ප්‍රතිචාර නොදක්වයි. එය මාර්ගගත බව තහවුරු කරගෙන නැවත උත්සහ කරන්න.</translation> |
| <translation id="3150823315463303127">සත්කාරක ප්‍රතිපත්තිය කියවීමට අසමත් විය.</translation> |
| <translation id="3171922709365450819">තුන් වන පාර්ශ්වීය සත්‍යාපනය අවශ්‍ය වන බැවින් මෙම උපාංගයට මෙම සේවාලාභියා විසින් සහාය දක්වන්නේ නැත.</translation> |
| <translation id="3197730452537982411">දුරස්ථ වැඩබිම</translation> |
| <translation id="324272851072175193">මෙම උපදෙස් ඊ-තැපැල් කරන්න</translation> |
| <translation id="3305934114213025800"><ph name="PRODUCT_NAME" /> හට වෙනස්කම් කිරීමට අවශ්‍යයි.</translation> |
| <translation id="3339299787263251426">අන්තර්ජාලය හරහා ඔබේ පරිගණකයට පිවිසෙන්න</translation> |
| <translation id="3385242214819933234">අවලංගු සත්කාරක හිමිකරු.</translation> |
| <translation id="3423542133075182604">ආරක්ෂිත යතුරු දුරස්ථකරණ ක්‍රියාවලිය</translation> |
| <translation id="3581045510967524389">ජාලය වෙත සම්බන්ධ කළ නොහැකි විය. උපාංගය ඔන්ලයින් තිබේදැයි පරීක්ෂා කරන්න.</translation> |
| <translation id="3596628256176442606">මෙම සේවාව Chromoting සේවාලාභීන් වෙතින් ලැබෙන සබඳතා සක්‍රීය කරයි.</translation> |
| <translation id="369442766917958684">නොබැඳි</translation> |
| <translation id="3695446226812920698">කෙසේදැයි දැන ගන්න</translation> |
| <translation id="3776024066357219166">ඔබේ Chrome දුරස්ථ වැඩබිම් වාරය අවසන් විය.</translation> |
| <translation id="3870154837782082782">Google Inc.</translation> |
| <translation id="3897092660631435901">මෙනුව</translation> |
| <translation id="3905196214175737742">අවලංගු සත්කාරක හිමිකරු වසම.</translation> |
| <translation id="3931191050278863510">ධාරකය නතර කළා.</translation> |
| <translation id="3950820424414687140">පුරන්න</translation> |
| <translation id="405887016757208221">දුරස්ථ පරිගණකය සැසිය ආරම්භ කිරීමට අසමත් වී ඇත. ගැටලුව දිගටම පවතී නම් නැවත සංග්‍රාහක වින්‍යාස කිරීමට උත්සාහ කරන්න.</translation> |
| <translation id="4060747889721220580">ගොනුව බාගන්න</translation> |
| <translation id="4126409073460786861">සැකසීම සම්පූර්ණ වූ පසු, මෙම පිටුව නැවුම් කරන්න, ඊළඟට ඔබට ඔබගේ උපාංගය තෝරා, PIN ඇතුළත් කර පරිගණකය ප්‍රවේශ කිරීමට හැකි වනු ඇත</translation> |
| <translation id="4145029455188493639"><ph name="EMAIL_ADDRESS" /> ලෙස පුරනය වී ඇත.</translation> |
| <translation id="4155497795971509630">සමහර අත්‍යවශ්‍ය සංරචක නොමැත. කරුණාකර ඔබ මෘදුකාංගයේ නවතම අනුවාදය ස්ථාපනය කර ඇති බවට බවට තහවුරු කරගෙන නැවත උත්සාහ කරන්න.</translation> |
| <translation id="4176825807642096119">ප්‍රවේශ කේතය</translation> |
| <translation id="4227991223508142681">සත්කාරක ප්‍රතිපාදන උපයෝගිතාවය</translation> |
| <translation id="4240294130679914010">Chromoting ධාරක අස්ථාපකය</translation> |
| <translation id="4277736576214464567">ප්‍රවේශ කේතය වැරදියි. නැවත උත්සාහ කරන්න.</translation> |
| <translation id="4281844954008187215">සේවා කොන්දේසි</translation> |
| <translation id="4405930547258349619">ප්‍රධාන පුස්තකාලය</translation> |
| <translation id="443560535555262820">ප්‍රවේශ්‍යතා මනාප විවෘත කරන්න</translation> |
| <translation id="4450893287417543264">නැවත නොපෙන්වන්න</translation> |
| <translation id="4513946894732546136">ප්‍රතිපෝෂණ</translation> |
| <translation id="4563926062592110512">සේවාලාභියා විසන්ධි විය: <ph name="CLIENT_USERNAME" />.</translation> |
| <translation id="4635770493235256822">දුරස්ථ උපාංග</translation> |
| <translation id="4660011489602794167">යතුරු පුවරුව පෙන්වන්න</translation> |
| <translation id="4703799847237267011">ඔබේ Chromoting සැසියේ කල්ඉකුත්ව තිබේ.</translation> |
| <translation id="4741792197137897469">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chrome වෙත පුරන්න.</translation> |
| <translation id="4784508858340177375">X සේවාදායකය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය.</translation> |
| <translation id="4798680868612952294">මූසික විකල්ප</translation> |
| <translation id="4804818685124855865">විසන්ධි කරන්න</translation> |
| <translation id="4808503597364150972">කරුණාකර <ph name="HOSTNAME" /> සඳහා ඔබේ PIN අංකය ඇතුළත් කරන්න.</translation> |
| <translation id="4812684235631257312">ධාරකය</translation> |
| <translation id="4867841927763172006">PrtScn යවන්න</translation> |
| <translation id="4974476491460646149"><ph name="HOSTNAME" /> සඳහා සබැඳුම වසන ලදී</translation> |
| <translation id="4985296110227979402">ඔබට පළමුව ඔබගේ පරිගණකය දුරස්ථ ප්‍රවේශය සඳහා සැකසීමට අවශ්‍ය වේ</translation> |
| <translation id="5064360042339518108"><ph name="HOSTNAME" /> (ඕෆ්ලයින්)</translation> |
| <translation id="507204348399810022"><ph name="HOSTNAME" /> වෙත දුරස්ථ සම්බන්ධතාවය අබල කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?</translation> |
| <translation id="5170982930780719864">අවලංගු සත්කාරක ID.</translation> |
| <translation id="5204575267916639804">නිතර අසන ප්‍රශ්න</translation> |
| <translation id="5222676887888702881">පිටවීම</translation> |
| <translation id="5234764350956374838">ඉවත් කරන්න</translation> |
| <translation id="5308380583665731573">සම්බන්ධ කරන්න</translation> |
| <translation id="5327248766486351172">නම</translation> |
| <translation id="533625276787323658">සම්බන්ධ වීමට දෙයක් නොමැත</translation> |
| <translation id="5397086374758643919">Chrome දුරස්ථ වැඩබිම් සේවාදායකය</translation> |
| <translation id="5419418238395129586">අවසානයට සබැඳිව සිටියේ: <ph name="DATE" /></translation> |
| <translation id="544077782045763683">සත්කාරක වසා ඇත.</translation> |
| <translation id="5601503069213153581">PIN</translation> |
| <translation id="5708869785009007625">ඔබේ වැඩබිම දැනට <ph name="USER" /> සමඟ බෙදාගෙන ඇත.</translation> |
| <translation id="5750083143895808682"><ph name="EMAIL_ADDRESS" /> ලෙස පුරනය වී ඇත.</translation> |
| <translation id="579702532610384533">නැවත සම්බන්ධ කරන්න</translation> |
| <translation id="5810269635982033450">තිරය ට්‍රැක්පැඩයක් මෙන් ක්‍රියා කරයි</translation> |
| <translation id="5823658491130719298">ඔබට දුරස්ථව ප්‍රවේශ වීමට අවශ්‍ය පරිගණකයෙහි, Chrome විවෘත කර <ph name="INSTALLATION_LINK" /> කරා පිවිසෙන්න</translation> |
| <translation id="5841343754884244200">සංදර්ශක විකල්ප</translation> |
| <translation id="6033507038939587647">යතුරු පුවරු විකල්ප</translation> |
| <translation id="6040143037577758943">වසන්න</translation> |
| <translation id="6062854958530969723">සත්කාරක මූලාරම්භය අසාර්ථක විය.</translation> |
| <translation id="6099500228377758828">Chrome දුරස්ත ඩෙස්ක්ටොප් සේවාව</translation> |
| <translation id="6122191549521593678">සබැඳි</translation> |
| <translation id="6178645564515549384">දුරස්ථ සහාය සඳහා දේශීය පණිවිඩකාරක සේවාදායකය</translation> |
| <translation id="618120821413932081">කවුළුවට ගැළපීමට දුරස්ථ විභේදනය යාවත්කාලීන කරන්න</translation> |
| <translation id="6223301979382383752">තිර පටිගත කිරීමේ මනාප විවෘත කරන්න</translation> |
| <translation id="6284412385303060032">කොන්සෝල තර්ක තිරයේදී ධාවනය වන සංග්‍රාහක, පරිශීලක-විශේෂිත සැසියක් තුළ ධාවනය වන සත්කාරකයකට මාරු කිරීම මගින් තිර ප්‍රකාරයට උපකාර කිරීමට වසා දමා ඇත.</translation> |
| <translation id="6542902059648396432">ගැටලුවක් වාර්තා කරන්න...</translation> |
| <translation id="6583902294974160967">සහාය</translation> |
| <translation id="6612717000975622067">Ctrl-Alt-Del යවන්න</translation> |
| <translation id="6654753848497929428">බෙදා ගන්න</translation> |
| <translation id="6681800064886881394">ප්‍රකාශන හිමිකම 2013 Google Inc. සියලුම හිමිකම් ඇවිරිණි.</translation> |
| <translation id="677755392401385740">මෙම පරිශීලක සඳහා සත්කාරක ඇරඹිණි: <ph name="HOST_USERNAME" />.</translation> |
| <translation id="6939719207673461467">යතුරුපුවරඅව පෙන්වන්න/සඟවන්න.</translation> |
| <translation id="6963936880795878952">යම් කෙනෙකු වලංගු නොවන PIN එකක් සමගින් එයට සම්බන්ධ වීමට උත්සාහ කරමින් සිටි නිසා දුරස්ථ පරිගණකය වෙත සම්බන්ධතා තාවකාලිකව අවහිර කර තිබේ. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</translation> |
| <translation id="6965382102122355670">හරි</translation> |
| <translation id="6985691951107243942"><ph name="HOSTNAME" /> වෙත ඇති දුරස්ථ සබඳතා අක්‍රීය කිරීමට අවශ්‍ය බව විශ්වාසද? ඔබේ අදහස වෙනස් කරන්නේ නම්, සබඳතා යළි ඇරඹීමට ඔබට එම පරිගණකය වෙත යාමට සිදුවේ.</translation> |
| <translation id="7019153418965365059">නොහඳුනාගත් සත්කාරක දෝෂය: <ph name="HOST_OFFLINE_REASON" />.</translation> |
| <translation id="701976023053394610">දුරස්ත සහාය</translation> |
| <translation id="7026930240735156896">දුරස්ථ ප්‍රවේශය සඳහා ඔබගේ පරිගණකය සැකසීමට, උපදෙස් අනුගමනය කරන්න</translation> |
| <translation id="7067321367069083429">තිරය ස්පර්ශ තිරයක් මෙන් ක්‍රියා කරයි</translation> |
| <translation id="7116737094673640201">Chrome දුරස්ථ වැඩබිම වෙත පිළිගනිමු</translation> |
| <translation id="7144878232160441200">නැවත උත්සහ කරන්න</translation> |
| <translation id="7312846573060934304">අනුගාහක ඕෆ්ලයින්.</translation> |
| <translation id="7319983568955948908">බෙදාගැනීම නවතන්න</translation> |
| <translation id="7401733114166276557">ක්‍රෝම් දුරස්ථ පරිගණක</translation> |
| <translation id="7434397035092923453">සෙවාලාභියා සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප විය: <ph name="CLIENT_USERNAME" />.</translation> |
| <translation id="7444276978508498879">සේවාලාභියා සබඳවී ඇත: <ph name="CLIENT_USERNAME" />.</translation> |
| <translation id="7526139040829362392">ගිණුම වෙනස් කරන්න</translation> |
| <translation id="7628469622942688817">මෙම උපාංගයෙහි මගේ PIN අංකය මතක තබා ගන්න.</translation> |
| <translation id="7649070708921625228">උදවු</translation> |
| <translation id="7658239707568436148">අවලංගු කරන්න</translation> |
| <translation id="7665369617277396874">ගිණුම එක් කරන්න</translation> |
| <translation id="7678209621226490279">වමට ඈඳන්න</translation> |
| <translation id="7693372326588366043">සත්කාරක ලැයිස්තුව නැවුම් කරන්න</translation> |
| <translation id="7714222945760997814">මෙය වාර්තා කරන්න</translation> |
| <translation id="7868137160098754906">දුරස්ත පරිගණකය සඳහා කරුණාකර PIN ඇතුළු කරන්න.</translation> |
| <translation id="7895403300744144251">දුරස්ථ පරිගණකය මත ආරක්ෂක ප්‍රතිපත්ති ඔබේ ගිණුම වෙතින් වන සබැඳුම් සඳහා ඉඩ නොදේ.</translation> |
| <translation id="7936528439960309876">දකුණට ඈඳන්න</translation> |
| <translation id="7970576581263377361">තහවුරු කර ගැනීම අසාර්ථක විය. කරුණාකර නැවත Chromium වෙත පුරන්න.</translation> |
| <translation id="7981525049612125370">දුරස්ථ සැසිය කල් ඉකුත් වී ඇත.</translation> |
| <translation id="8038111231936746805">(පෙරනිමි)</translation> |
| <translation id="8041089156583427627">ප්‍රතිපෝෂණ යවන්න</translation> |
| <translation id="8060029310790625334">උදවු මධ්‍යස්ථානය</translation> |
| <translation id="806699900641041263"><ph name="HOSTNAME" /> වෙත සම්බන්ධ වෙමින්</translation> |
| <translation id="8073845705237259513">Chrome Remote Desktop භාවිතා කිරීමට, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation> |
| <translation id="809687642899217504">මගේ පරිගණක</translation> |
| <translation id="8116630183974937060">ජාල දෝශයක් ඇති විය. කරුණාකර ඔබේ උපාංගය මාර්ගගත දැයි විමසා නැවත උත්සහ කරන්න.</translation> |
| <translation id="8187079423890319756">ප්‍රකාශන හිමිකම 2013 The Chromium Authors. සියලුම හිමිකම් ඇවිරිණි.</translation> |
| <translation id="8295077433896346116"><ph name="PRODUCT_NAME" /> භාවිත කිරීමට, ඔබට 'ප්‍රවේශ්‍යතා' අවසර දීමට අවශ්‍ය වෙයි, එවිට දුරස්ථ යන්ත්‍රයෙන් ලැබෙන ආදාන මෙම Mac මත එන්නත් කරනු ලැබිය හැක. |
| |
| මෙම අවසරය දීමට, 'ප්‍රවේශ්‍යතා' මනාප කවුළුව විවෘත කරන පහත '<ph name="BUTTON_NAME" />' ක්ලික් කරන්න, පසුව '<ph name="SERVICE_SCRIPT_NAME" />' ළඟ ඇති කොටුව ලකුණු කරන්න. |
| |
| '<ph name="SERVICE_SCRIPT_NAME" />' දැනටමත් ලකුණු කර තිබේ නම්, එය ලකුණු නොකර නැවත ලකුණු කරන්න.</translation> |
| <translation id="8383794970363966105">Chromoting භාවිතා කිරීම, ඔබ ඔබේ උපාංගයට Google Account එක් කළ යුතුය.</translation> |
| <translation id="8386846956409881180">සත්කාරක අවලංගු OAuth අක්තපත්‍ර සමග වින්‍යාස කරනු ලබයි.</translation> |
| <translation id="8397385476380433240"><ph name="PRODUCT_NAME" /> වෙත අවසර දෙන්න</translation> |
| <translation id="8406498562923498210">ඔබේ Chrome දුරස්ථ වැඩතල පරිසරය තුළ දියත් කිරීමට සැසියක් තෝරන්න. (සමහර සැසි වර්ග Chrome දුරස්ථ වැඩතල තුළ සහ අභ්‍යන්තර කොන්සෝලය තුළ සමාන්තරව ධාවන වීමට සහය නොදැක්විය හැකි බව සලකන්න.)</translation> |
| <translation id="8428213095426709021">සැකසුම්</translation> |
| <translation id="8445362773033888690">Google Play Store හි පෙන්වන්න</translation> |
| <translation id="8509907436388546015">ඩෙස්ක්ටොප් ඒකාබද්ධතා ක්‍රියාවලිය</translation> |
| <translation id="8513093439376855948">සත්කාරක කළමනාකරණය දුරස්ථ කිරීම සඳහා සහජ පණිවිඩකරණ සත්කාරක</translation> |
| <translation id="8525306231823319788">සම්පුර්ණ තිරය</translation> |
| <translation id="858006550102277544">අදහස</translation> |
| <translation id="8743328882720071828">ඔබ <ph name="CLIENT_USERNAME" /> හට ඔබේ පරිගණකය දැකීමට හා පාලනය කිරීමට ඉඩ දීමට කැමති ද?</translation> |
| <translation id="8747048596626351634">සැසිවාරය බිඳ වැටුණි හෝ ඇරඹීමට අසමත් විය. ~/.chrome-remote-desktop-session දුරස්ථ පරිගණකයේ පවතී නම්, එය ඩෙස්ක්ටොප් පරිසරයක් හෝ කවුළු කළමනාකරු වැනි දිගු-ධාවන පෙරබිම් ක්‍රියාවලියක් අරඹන බවට වග බලා ගන්න.</translation> |
| <translation id="8804164990146287819">පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය</translation> |
| <translation id="9111855907838866522">ඔබ ඔබේ දුරස්ථ උපාංගයට සම්බන්ධ වී ඇත. මෙනුව විවෘත කිරීම සඳහා, ඇඟිලි හතරකින් තිරය තට්ටු කරන්න.</translation> |
| <translation id="9126115402994542723">මෙම ධාරකය සඳහා මෙම උපාංගය සබඳ වීමේදී මින්පසු PIN අංකය නොවිමසන්න.</translation> |
| <translation id="916856682307586697">පෙරනිමි XSession දියත් කරන්න</translation> |
| <translation id="9187628920394877737"><ph name="PRODUCT_NAME" /> හට 'තිර පටිගත කිරීමේ' අවසර දෙන්න</translation> |
| <translation id="9213184081240281106">අවලංගු සත්කාරක වින්‍යාසකරණය.</translation> |
| <translation id="981121421437150478">ඕෆ්ලයින්</translation> |
| <translation id="985602178874221306">Chromium කර්තෘවරුන්</translation> |
| <translation id="992215271654996353"><ph name="HOSTNAME" /> (අවසන් සබැඳීම <ph name="DATE_OR_TIME" />)</translation> |
| </translationbundle> |